ම්.... කොහොමද යහළුවනේ! ගොඩ කලෙකට පස්සේ නේද..! සතියකින් හරියට post එකක් දැම්මේ නැහැ. මේ දවස් ටිකේ හරියට වැඩ. Exam එකක් නිසා හෙල්ලෙන්න බැරි විදියට හිර වෙලා හිටියේ. කොහොමෙන් කොහොම හරි අද අයෙත් වැඩේ පටන් ගන්නව. ඔන්න එහෙනම් හා හා පුරා කියල.
ගොඩ දවසකින් අයෙත් වැඩේට බහින නිසා, මං හිතුවා කටත් වැදගත් වෙන post එකක් දාන්න. මේක ගැනනම් ගොඩක් කට්ටිය දන්නෙ නැතිව ඇති . නොදන්න කට්ටියටයි දන්න කට්ටියටයි ඔක්කොටමයි මේ. අපි කවුරුත් Movies, Music Videos එහෙම බලනවනේ. (මට නම් එ පිස්සුව හොදට තියෙනවා.) එ බලන Movies වල Quality එක ගැන මොනද කියන්න පුළුවන්? අපි Movie එක බාද්දිම ලැබෙන Quality එකෙන්නම තමා Movie එක බලන්නත් වෙන්නේ. ඕක ඉතින් අපි කවුරුත් දන්න සාමන්‍ය දෙනේ.. මං අද කියන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එ තමයි අපි බලන Movies, Music Videos වල Quality එක වෙනස් කරන්න පුළුවන් Player එකක්. මේකේ නම තමා Splash Player... මෙන්න මේ උදාහරණයත් බලලම ඉන්නකො..
මේක ටිකක් අලුත් විදිහකට හදපු Player එකක්. සාමාන්‍ය Player එකක් වගෙ පෙනුනත් මේකේ අලුත් වැඩකැලි ටිකක් තියෙනවා . විශෙෂයෙන්ම HD විඩියෝ නැරබිමට සකසා ඇති අතර, මෙහි සාමාන්‍ය Player එකක Video Play වෙන අකාරයට වඩා වෙනස් ක්‍රමයකට සකසා තිබෙනවා . තවද 24fps Video දර්ශන 60fps දක්වා වැඩිකර ගැනිමටත් (එ කිවුවේ Quality එක වෙනස් කිරීම), Laptop / Note Book සදහා විශෙෂිත අංගයක් ද ඇතුලත් වෙනවා...[තව වැඩි විස්තර සඳහා..]
මේකේ තියෙන විශේෂිතම අංගය තමා PlayBack Options එක.. එකේ තියෙන විශේෂත්වය තමා Light Boost , Detail Boost , සහ Motion Boost කියන අංග මීට එකතු වීමයි. මෙයින් Video දර්ශනවල පැහැදිලි බව වැඩි වෙනවා වගේම එයට අලුත් මුහුනුවරක්ද එක්වෙනවා. [About Motion Boost 2]
එහෙනම් යහළුවේ මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා.
Splash Player Pro මෙතනින් Download කරගන්න..
මෙන්න මේ Screen Shots ටිකත් බලන්නකො...
කොහොමද වැඩේ... දැන් ඉතින් අලුත් විදියකට Movies බලන්න...
No comments:
Post a Comment