මුලින්ම මේකට වෙබ් කැම් එකක් ඕන කරන්වා. Laptop එකක් තියෙනවනම් වැඩෙ තවත් ලේසියි. තව මේ සඳහාම software එකක් තියෙනවා. එක free ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ Software එක මාර්ගයෙන් තමන්ගේ මූණ mouse එක හැටියට භාවිතා කරන්න ඉඩ දීමයි. mouse එක හැටියට මූණ නාභිගත කරන්න තමා වෙබ් කැම් එක ඕනකරන්නේ. මොන වුනත් මේක නම් නියමයි. මං මේක try කරල බැලුවා. (මට තියෙනවනේ හැමදෙයක්ම try කරන අමාරුවක්. එකයි!!) වැඩේ නරකම නැහැ. නියමේට වැඩ. එ වගේම මාර ෆන්!!! ඔයාලත් කැමතිනම් try කරලා බලන්න. මං මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මේකේ භාවිතය ගැන අදහසක් පල්ලේහා තියෙන Video ටික බලලා තේරුම් ගන්න. තව මේකට ඕන කරන Software එක බා ගන්න ඕනේ නම් පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න.වැඩි විස්තර...
Youtube Video ටික...
ඔන්න ඕකයි තාක්ෂණයක අරුමය. මේක වැඩ කරන්නේ නම් Windows 7, Vista වලට විතරයි. එහෙනම් try කරල බලන්න. මං හිතනවා මේක හොඳ News එකක් වගේම Software එකක් වේවි කියලා. එහෙනම් යන්න කලින් ඔයාලගේ අදහසකුත් මේ සම්භන්ධයෙන් එකතු කරල යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..

No comments:
Post a Comment