"ඇත්තටම මේ දේ කරන්න පුලුවන්ද?" කාටත් එහෙම හිතෙන්න පුලුවන්. මොකද එක ස්වාභාවිකයි. කාලයක් මටත් ඔය ප්‍රශ්ණේම තිබුණා. ඒත් දැන් මං එකට උත්තරේ දන්නව. ඒ තමයි ඇත්තෙන්ම පුලුවන් කියන එක. ඒත් එකට තව එක කොන්දෙසියක් තියෙනව. ඒ තමය් දුර දිග හිතල වැඩ කරනවනම් කියන එක. (සමහරු එකඟ නොවෙන්නත් පුලුවන් එ දේට) කොහොම උනත් උනන්දුවයි, ඉවසිමයි තියෙනවනම් අන්තර්ජාලයේ මුදල් හොයන එක අමාරු නැහැ.
අන්තර්ජාලයෙන් මුදල් හොයන එක බොහොම සරලයි. ඕන කරන්නෙ අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විම විතරයි. මම එහෙම කියන්නේ, දැනටමත් මම මේ වැඩේන් දිනපතා දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිව යුතු ආදායමක් හොයන නිසා. ඒ පිළිබඳ විස්තර මම ඉදිරියේදි මගේ Payment Proof සමඟම පැහැදිලි කරන්නම්.
හොඳයි, මුලින්ම මම සරලව කියල දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මුදල් හොයන පහසුම සහ සරලම, විශ්වාසනියතම ක්‍රමය තමා ඇඩ් ක්ලික් කර (PTC -Paid To Click)මුදල් හොයන එක. (තව ක්‍රම ගොඩාක් තියෙනවා, ඒවත් ගිමින් සැරේ කියල දෙන්නම්.) ඒත් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නෙ මුදල් කොහොමද එන්නේ?, කොහොමද අතටම මුදල් ටික ගන්නේ යන වගෙ දේවල්...

එන්න ඒ විදියට තමා අපිට මුදල් ලැබෙන්නේ. එහෙනම් අදට ඇති. ඊලඟ ලිපියෙන් Alertpay Account එකක් හදා ගන්න විදිය කියල දෙන්නම්. ලඟදීම....
ඔන්න එහෙනම් මතකනේ, අපි Internet එකෙන් money හොයන්නයි යන්නේ......!
No comments:
Post a Comment