Tuesday, 8 February 2011

*system crash checklist

:045:*system crash checklist
පද්ධති බිඳවැටිමෙ පිරික්සුම් ලැයිස්තුව
හදිස්සියේම ඔබෙ p.c එක පණගැන්වීමට නොහැකි වීම හා (boot ) වෙන අවස්ථාවේ අතර මගදි බ්ඳ වැටීමක් සිදු වුවහොත්....

01 පැහැදිලිව පෙනෙන දේ සොයා බලන්න(විදුලි බලය p.c එකට ලැබෙනවද කියා තහවරු කරගන්න )

02.නැවත පණගැන්විය හැකිදැයි බලන්න( restart )එසේ වෙනවනම් දෝෂ පිලිබඳ පණිවිඩ දිස්වෙනවද බලන්න.

03.safe mode
ආරක්ෂක ප්‍රකාරයෙන් කම්පියුටරය පණ ගැන්විය(boot)කල හැකිදැයි බලන්න මෙය(boot)මෙනුවේ ඇති විකල්පයකි.(f8) එබූ විට මතුවෙන මෙනුවෙන් ආරක්ෂක ප්‍රකාරය(safe mode )මෙහිදි ප්‍රවේශනය වන්නෙ කම්පියුටරය පණගැන්වීමට නැතුවම බැරි මූලික මෙහෙයුම් පද්දතිය පමණි

04.කරදරයක් නැතිව (boot ) පණ ගැන්වුයේ නම්( turn off ) කර නැවත පණගන්වන්න.(safe mode ) එකෙන් (boot) වුයේ නම් නිවෙරෙදිව (boot ) විය හැක. එසේ නැතිනම් ඊලඟ වතාවෙ පියවරෙන් පියවර පරීක්ෂා කිරීම(step to step confirmation  )මෙහිදී පණ ගැන්වීමෙ සෑම අදියරක් පාසා ඔබට විමසිල්ලෙන් සිටිය හැක. කොතනක හෝ වැරදි ආකාරයට ක්‍රියාත් මක වන්නේ නම්, කිසිසේත්ම ක්‍රියාත් මක නොවන්නේ නම් ඒ ගැන කියවෙන දෝෂ පණිවිඩයක් දැක ගත හැක. මෙය දෝෂය හදුනා ගැනීමට පහසුවකි.

05. ඔබේ කම්පියුටරය තව දුරටත් කරදර දෙන්නේ නම් නැවත (boot ) කරන්න මෙවර ඔබ තේරිය යුත්තේ (Logged)ය එය ඔබට ඔබේ (reboot folder) යේ ඇති(\bootlog.txt)ගොනුව කියවීමට අවස්ථාව උදාකරයි.මෙහි ඇති සටහන් පණ ගැන්විමෙ ක්‍රියාවලියේ සාර්ථක බව හා අසමත බව කියාපායි.

 සැ:කි:යු:>මෙම (log file) එක අතිශයින්ම තාක්ෂනික ස්වරූපයක් ගනී සමහර විට ඔබට වටහා ගැනීමට පවා අපහසු විය හැක එහෙත් කම්පියුටර් ඉංජිනේරුවෙකුට  එය අතිශයින්ම වැද ගත්වේ තේරුම් ගැනීමට නොහැකිනම් එවැන්නෙකුට දී වටහා ගන්
 :54:

No comments:

Post a Comment