Tuesday, 8 February 2011

අනුක්‍රමික කෙවෙනිය වේගවත් ක්‍රියාකාරීත්වයකට සැකසීම
( Improving Serial Port Performance)
ඔබට පුළුවනි ඔබේ ( PC) එකේ අනුක්‍රමික සම්බන්දය(serial connection ) එක සහ ඔබේ (modem )ක්‍රියා කාරීත්වය වේගවත් කරගන්න උපකරණ කලමනාකරු(Device Manager. ) හරහා
    යන්න පාලන පුවරුවට (Control Panel  )>>පද්ධ්තිය(System )>>දෘඩාංග (Hardware  )>> උපකරන කලමනාකරු (Device Manager )>> (මෙහිදී ඔබේ කම්පියුටරේ තිබෙන සියළුම දෘඩාංග ඔබට පෙන්නුම් කරයී )බලන්න එහි තිබෙන කෙවෙනි (Port (COM ) ) සංනිවේදන කෙවෙනිය (communication port )>>(Right click and select Properties )වත්කම්>>(and click the port settings tab )කෙවෙනි විදාන පිළිබඳ දත්ත තිබෙන තිරුව>>(bits per second )9600 සිට 128000 වැඩි කරන්න.>>(click on the Advance tab  )දත්ත ලබාගනනා හා සම්ප්‍රේෂණය කරන (Receive and Transmit buffers )උපරිමයට  සාදන්න( තප්පරයට ලබාගන්නා හා සම්ප්‍රේෂණය කරන දත්ත ප්‍රමාණය ඉහල දැමීමක් )>>(Click OK and close all Windows. )

No comments:

Post a Comment