Tuesday, 8 February 2011

(Fixing missing files problem )

:57:(Fixing missing files problem )

ඔබේ (os) දක්නට නොමැති හෝ නැතිවුන ලිපිගොනු ප්‍රතිෂ්ඨාපනය කිරීම.
 
  ඔබේ පරිගනකය වෙත යොදා ඇති(os ) නොහොත් (operating system )  එකේ ඇති ලිපිගොනු දක්නට නොලැබුනොත් හෝ නැතිවී තිබුනොත්(missing files ) මේ කෙටි ක්‍රමය අත්හදා බලන්න .
යන්න (start )>>>("Run" window )>> ලියන්න (sfc/scannow)
ඔබේ (windows xp CD)එක (CD/DVD drive ) අතුල් කරන්න දැන් පරිගනකය නැවත පණ ගන්වන්න(reboot)
එපමනයි :54:

සැ.කි.යු:  :046:
 ඔබට සිදුවන කාර්ය කුමක්ද කියා නොපෙන්වයි, සුපුරුදු ලෙස (pc ) ඒක (boot) නමුත් (CD/DVD drive ) එක අතුලේ (xp CD) එක 

No comments:

Post a Comment