(word ) වලින් බිඳක්
(Microsft office word tips & tricks 2003/2007)
2003 සහ 2007 (word )පද සැකසුමේ එන හෝඩුවාවන් හා උපායන්
01 ස්වයන්ක්‍රියව ගොනු සැකසීම >පළමු සුරකුමෙන් පසුව ස්වයන්ක්‍රියව ගොනු සුරකීමට
2003* (tools>options>save>save options>save Auto recovery info every > )ඔබට උවමනා වෙලාව දෙන්න
2007*( tool bar save r/click>customize>quick access toolbar...>save>save document> save auto recovery information every )ඔබට උවමනා වෙලාව දෙන්න
02 වචන මකා දැමීම සඳහා(ctrl+back space )
03. (word , ) බාවිතයෙන් සමාන අර්ත තියෙන වචන සොයා ගැනීමට
ඔබට උවමනා වචනය මත කර්කසය රඳවා( r/click )කරන්න>(synonyms ) තෝරන්න>ලැබෙන අනු මෙනුවේ සමාන වචන ඇත
04.(change case ) විශේෂාංගයට කෙටි මං
ඡේදයක අකුරු(capital ) කිරීමට වචනයක මුලකුර (capital )කිරීමටත් සියළුම අකුරු ( simple)කිරිමටත් අවශ්‍ය නම් ඡේදය හෝ වචනය (select ) කරන්න
(shift+F3 )
ප්‍රථම වතාවේ (capital).....දෙවන වථාවේ වචනයෙ මුලකුර (capital ) 3වන වතාවෙ සියළුම අකුරු (simple )
(web )ලිපිනයක් එක් කිරීම
ඔබේ (word. )ලේඛනයට ( web)ලිපිනයක් එකතු කරන විට එය සාමාන්‍ය විදියට ලියනවාට වඩා (link) එකක් වසයෙන් ලිවීම වඩා ඵලදායි වේ
(web ) ලිපිනය (copy ) කරන්න>ඔබට අව්ශ්ය තැන (click) කරන්න>(R/click >hyperlink>insert hyperlink dialog box>address>paste> ok )
ඡෙදයේ එල්ලය සැකසීම
ඡේදය(select )කරන්න>
align left ---ctrl+L
align center ---ctrl+c
align right----ctrl+r
align justify---ctrl+j
ස්වයංක්‍රිය භාග සංඛ්‍යා ලබාගැනීම
(tools>auto correct options>auto correct dailog box>auto format as you type>relace as you type>fraction (1/2) with fraction charcter(1/2)යන ((box)select) කරන්න
2007( tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options )මෙතන සිට 2003 ක්‍රමය
@ කරදරයෙන් බේරීම සඳහා
(word ) වලදී ඔබ විද්‍යුත් තැපල් ලිපිනයක් ලියා අවසන් වන මොහොතේ (hyperlink) වෙනවා ඔබ දැක ඇත එම කරදරයෙන් බේරීමට
(tools>auto correct options >auto correct dailog box open)කරන්න එහි ඇති(auto format as you type )නම්(tab ) එකේ(internet and net work path with hyperlinks ) විකල්පය(deselect ) කරන්න
(2007tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options>auto format as you type>(deselect)internet and net work path with hyperlinks>ok )
මුල්‍ය සංඛේත එකතු කිරීමට
(alt+0162 ) ශත ලකුන (¢ )
(alt+0163) ස්ටර්ලිං පවුම් (£ )
(alt+0165) යෙන් (¥ )
(alt+0128 ) යුරෝ (€ )
එකම කාර්යයක් නැවත කිරීමට
(word) එකම කාර්යයක් නැවත කිරීමට අවශ්‍ය නම් (උදා:bold /underline ) වැනි ඕනෑම දෙයක් කිරීමට උවමනා නම්
ප්‍රථමයෙන් එම දෙය කරන්න පසුව ඔබට උවමනා කොටස (select) කර (F4) ඔබන්න ඕනෑම වාර ගනනක් කල හැක
අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට
(ctrl+shift+>)
(ctrl+shift+<)
ඔබේ (word ) ලේඛනයට (video clip /song ) වැනි දෑ එකතු කිරීමට
(insert>objects>create form file>vedio ) දර්ශණයේ නම ලබාදෙන්න නැතිනම්(browes ) ගොස් නම ලබා දෙන්න
(display as icon check box )එක(select ) තබන්න එවිට ඔබේ (vedio ) දර්ශණය දැක ගත හැක
**(change icon ) මගින් වෙනත්(icon ) තෝරා ගැනීමටත් ,එහි මාත්‍රකාව (caption ) වලට ලබාදීමෙන්(word ) ගොනුව තුල දිස්වීමට කලහැක
(ok) කරන්න >(word) ඔබට කැමති තැනක (click) කරන්න
**(icon ) මත (double click )> (video) රසවිදින්න
** මෙම (word ) ගැන කෙටි උපායන් හා හෝඩුවා වන් බිඳක් මේවා ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති නමුත් අළුතෙන් (word ) වලට එන අයට පිටු වහලක් වේයයි මම සිතමි
No comments:
Post a Comment