(word ) වලින් බිඳක්
(Microsft office word tips & tricks 2003/2007)
2003 සහ 2007 (word )පද සැකසුමේ එන හෝඩුවාවන් හා උපායන්
01 ස්වයන්ක්‍රියව ගොනු සැකසීම >පළමු සුරකුමෙන් පසුව ස්වයන්ක්‍රියව ගොනු සුරකීමට
2003* (tools>options>save>save options>save Auto recovery info every > )ඔබට උවමනා වෙලාව දෙන්න
2007*( tool bar save r/click>customize>quick access toolbar...>save>save document> save auto recovery information every )ඔබට උවමනා වෙලාව දෙන්න
02 වචන මකා දැමීම සඳහා(ctrl+back space )
03. (word , ) බාවිතයෙන් සමාන අර්ත තියෙන වචන සොයා ගැනීමට
ඔබට උවමනා වචනය මත කර්කසය රඳවා( r/click )කරන්න>(synonyms ) තෝරන්න>ලැබෙන අනු මෙනුවේ සමාන වචන ඇත
04.(change case ) විශේෂාංගයට කෙටි මං
ඡේදයක අකුරු(capital ) කිරීමට වචනයක මුලකුර (capital )කිරීමටත් සියළුම අකුරු ( simple)කිරිමටත් අවශ්‍ය නම් ඡේදය හෝ වචනය (select ) කරන්න
(shift+F3 )
ප්‍රථම වතාවේ (capital).....දෙවන වථාවේ වචනයෙ මුලකුර (capital ) 3වන වතාවෙ සියළුම අකුරු (simple )
(web )ලිපිනයක් එක් කිරීම
ඔබේ (word. )ලේඛනයට ( web)ලිපිනයක් එකතු කරන විට එය සාමාන්‍ය විදියට ලියනවාට වඩා (link) එකක් වසයෙන් ලිවීම වඩා ඵලදායි වේ
(web ) ලිපිනය (copy ) කරන්න>ඔබට අව්ශ්ය තැන (click) කරන්න>(R/click >hyperlink>insert hyperlink dialog box>address>paste> ok )
ඡෙදයේ එල්ලය සැකසීම
ඡේදය(select )කරන්න>
align left ---ctrl+L
align center ---ctrl+c
align right----ctrl+r
align justify---ctrl+j
ස්වයංක්‍රිය භාග සංඛ්‍යා ලබාගැනීම
(tools>auto correct options>auto correct dailog box>auto format as you type>relace as you type>fraction (1/2) with fraction charcter(1/2)යන ((box)select) කරන්න
2007( tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options )මෙතන සිට 2003 ක්‍රමය
@ කරදරයෙන් බේරීම සඳහා
(word ) වලදී ඔබ විද්‍යුත් තැපල් ලිපිනයක් ලියා අවසන් වන මොහොතේ (hyperlink) වෙනවා ඔබ දැක ඇත එම කරදරයෙන් බේරීමට
(tools>auto correct options >auto correct dailog box open)කරන්න එහි ඇති(auto format as you type )නම්(tab ) එකේ(internet and net work path with hyperlinks ) විකල්පය(deselect ) කරන්න
(2007tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options>auto format as you type>(deselect)internet and net work path with hyperlinks>ok )
මුල්‍ය සංඛේත එකතු කිරීමට
(alt+0162 ) ශත ලකුන (¢ )
(alt+0163) ස්ටර්ලිං පවුම් (£ )
(alt+0165) යෙන් (¥ )
(alt+0128 ) යුරෝ (€ )
එකම කාර්යයක් නැවත කිරීමට
(word) එකම කාර්යයක් නැවත කිරීමට අවශ්‍ය නම් (උදා:bold /underline ) වැනි ඕනෑම දෙයක් කිරීමට උවමනා නම්
ප්‍රථමයෙන් එම දෙය කරන්න පසුව ඔබට උවමනා කොටස (select) කර (F4) ඔබන්න ඕනෑම වාර ගනනක් කල හැක
අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට
(ctrl+shift+>)
(ctrl+shift+<)
ඔබේ (word ) ලේඛනයට (video clip /song ) වැනි දෑ එකතු කිරීමට
(insert>objects>create form file>vedio ) දර්ශණයේ නම ලබාදෙන්න නැතිනම්(browes ) ගොස් නම ලබා දෙන්න
(display as icon check box )එක(select ) තබන්න එවිට ඔබේ (vedio ) දර්ශණය දැක ගත හැක
**(change icon ) මගින් වෙනත්(icon ) තෝරා ගැනීමටත් ,එහි මාත්‍රකාව (caption ) වලට ලබාදීමෙන්(word ) ගොනුව තුල දිස්වීමට කලහැක
(ok) කරන්න >(word) ඔබට කැමති තැනක (click) කරන්න
**(icon ) මත (double click )> (video) රසවිදින්න
** මෙම (word ) ගැන කෙටි උපායන් හා හෝඩුවා වන් බිඳක් මේවා ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති නමුත් අළුතෙන් (word ) වලට එන අයට පිටු වහලක් වේයයි මම සිතමි
“It’s hardware that makes a machine fast. It’s software that makes a fast machine slow
Tuesday, 8 February 2011
(Fixing missing files problem )
(Fixing missing files problem )
පාලන පුවරුවෙ සෑම තැනකටම යා හැකි සිඟිති යෙදුම්
(Common Control Panel Applets)
මෙම කෙටි යෙදුම් මගින් ඔබට (windows \system 32 ) තිබෙන පාලන පුවරුවට (control panel ) ඇතුල් විය හැක
සමහර විට ඔබට පාලන පුවරුවට යාමට නොහැකි උවහොත් මෙම පහත සඳහන් යෙදුම් (run window ) ලියා (ok ) කරන්න එවිට නිතැතින්ම ඔබව පාලන පුවරුවේ ඔබට උවමනා තැනට ගෙනියාවි.
start.>>>>run window>>..............>>ok
appwiz.cpl >>Add/Remove Programs
desk.cpl >> Display Properties
firewall.cpl >> Firewall Settings
inetcpl.cpl >> Internet Options
mmsys.cpl >> Sound and Audio
ncpa.cpl >> Network Connections
nusrmgr.cpl >> User Accounts
powercfg.cpl >> Power Options
sysdm.cpl >>System Properties
wscui.cpl >> Security Center
wuaucpl.cpl >> Automatic Updates Configuration
ඉහත තිබෙන රතුපාට්න් ලියා ඇති වචන එම විදියටම (run window) ලියන්න පසුව (ok)කරන්න

ළ
අනුක්‍රමික කෙවෙනිය වේගවත් ක්රියාකාරීත්වයකට සැකසීම
( Improving Serial Port Performance)
ඔබට පුළුවනි ඔබේ ( PC) එකේ අනුක්‍රමික සම්බන්දය(serial connection ) එක සහ ඔබේ (modem )ක්‍රියා කාරීත්වය වේගවත් කරගන්න උපකරණ කලමනාකරු(Device Manager. ) හරහා
යන්න පාලන පුවරුවට (Control Panel )>>පද්ධ්තිය(System )>>දෘඩාංග (Hardware )>> උපකරන කලමනාකරු (Device Manager )>> (මෙහිදී ඔබේ කම්පියුටරේ තිබෙන සියළුම දෘඩාංග ඔබට පෙන්නුම් කරයී )බලන්න එහි තිබෙන කෙවෙනි (Port (COM ) ) සංනිවේදන කෙවෙනිය (communication port )>>(Right click and select Properties )වත්කම්>>(and click the port settings tab )කෙවෙනි විදාන පිළිබඳ දත්ත තිබෙන තිරුව>>(bits per second )9600 සිට 128000 වැඩි කරන්න.>>(click on the Advance tab )දත්ත ලබාගනනා හා සම්ප්‍රේෂණය කරන (Receive and Transmit buffers )උපරිමයට සාදන්න( තප්පරයට ලබාගන්නා හා සම්ප්‍රේෂණය කරන දත්ත ප්‍රමාණය ඉහල දැමීමක් )>>(Click OK and close all Windows. )

*system crash checklist
*system crash checklist
පද්ධති බිඳවැටිමෙ පිරික්සුම් ලැයිස්තුව
හදිස්සියේම ඔබෙ p.c එක පණගැන්වීමට නොහැකි වීම හා (boot ) වෙන අවස්ථාවේ අතර මගදි බ්ඳ වැටීමක් සිදු වුවහොත්....
01 පැහැදිලිව පෙනෙන දේ සොයා බලන්න(විදුලි බලය p.c එකට ලැබෙනවද කියා තහවරු කරගන්න )
02.නැවත පණගැන්විය හැකිදැයි බලන්න( restart )එසේ වෙනවනම් දෝෂ පිලිබඳ පණිවිඩ දිස්වෙනවද බලන්න.
03.safe mode
ආරක්ෂක ප්‍රකාරයෙන් කම්පියුටරය පණ ගැන්විය(boot)කල හැකිදැයි බලන්න මෙය(boot)මෙනුවේ ඇති විකල්පයකි.(f8) එබූ විට මතුවෙන මෙනුවෙන් ආරක්ෂක ප්‍රකාරය(safe mode )මෙහිදි ප්‍රවේශනය වන්නෙ කම්පියුටරය පණගැන්වීමට නැතුවම බැරි මූලික මෙහෙයුම් පද්දතිය පමණි
04.කරදරයක් නැතිව (boot ) පණ ගැන්වුයේ නම්( turn off ) කර නැවත පණගන්වන්න.(safe mode ) එකෙන් (boot) වුයේ නම් නිවෙරෙදිව (boot ) විය හැක. එසේ නැතිනම් ඊලඟ වතාවෙ පියවරෙන් පියවර පරීක්ෂා කිරීම(step to step confirmation )මෙහිදී පණ ගැන්වීමෙ සෑම අදියරක් පාසා ඔබට විමසිල්ලෙන් සිටිය හැක. කොතනක හෝ වැරදි ආකාරයට ක්‍රියාත් මක වන්නේ නම්, කිසිසේත්ම ක්‍රියාත් මක නොවන්නේ නම් ඒ ගැන කියවෙන දෝෂ පණිවිඩයක් දැක ගත හැක. මෙය දෝෂය හදුනා ගැනීමට පහසුවකි.
05. ඔබේ කම්පියුටරය තව දුරටත් කරදර දෙන්නේ නම් නැවත (boot ) කරන්න මෙවර ඔබ තේරිය යුත්තේ (Logged)ය එය ඔබට ඔබේ (reboot folder) යේ ඇති(\bootlog.txt)ගොනුව කියවීමට අවස්ථාව උදාකරයි.මෙහි ඇති සටහන් පණ ගැන්විමෙ ක්‍රියාවලියේ සාර්ථක බව හා අසමත බව කියාපායි.
සැ:කි:යු:>මෙම (log file) එක අතිශයින්ම තාක්ෂනික ස්වරූපයක් ගනී සමහර විට ඔබට වටහා ගැනීමට පවා අපහසු විය හැක එහෙත් කම්පියුටර් ඉංජිනේරුවෙකුට එය අතිශයින්ම වැද ගත්වේ තේරුම් ගැනීමට නොහැකිනම් එවැන්නෙකුට දී වටහා ගන්න

THIS IS THE LINK TO A RFC DOCUMENT ABOUT FTP. U can read the article there. Please leave any comments, upon ur response I'll upload the others.
http://www.scribd.com/doc/4090908/EVERYTHING-ABOUT-FTP-THIS-IS-RFC-959-FROM-LASITHA-FOR-U
AND ABOUT SCRIBD AN AMAZING SITE VISIT THE PLACE ALSO
THE OTHER PARTS WILL ALSO BE UPLOADED SOON
Thank You!!!!!!!
FROM LASITHA !!!!!!!
U may need to install the latest adobe flash player to read the iPapers there.
U can download the latest flash player from here. http://www.adobe.com/shockwave/download/download.cgi?P1_Prod_Version=ShockwaveFlash&promoid=BUIGP
U may need to adjust ur browsers to view JAVA Script files
Here's how......
In Internet Explorer, get the Internet Explorer's Internet Properties (Tools->Internet Properties). Navigate to Security TAB. Find the "Scripting" TAB. Then enable "Activate Scripting" and "Allow paste operations via script" and "Enable Scripting of Java Applets", OR JUST RESET TO "Medium".
In Mozilla Firefox, Navigate to Tools-> Options->Content...Tick on "Enable JAVA Script and JAVA". Then Click on "Advanced" Then tick the first,second and fifth boxes. Untick the third and fourth boxes. ThAt's IT!!!!!! ENJOY!!!!!!!

Hello to All
Wish You a Happy tuesday
Here is three manuals for VB programming
1. Advance Microsoft VB.6
2. VB Programming in 12 Easy Lessons
3. VB6 Black Book
1. http://www.4shared.com/file/77931305/34a7b349/ADVB6.html
2. http://www.4shared.com/file/77932021/110f0465/Visual_Basic_Programming_in_12_Easy_Lessons.html
3. http://www.4shared.com/file/77932420/61019c2f/VisualBasic_6_Black_Book_-_BOOK.html

Dear All,
Oyala Dannavada?
Aduven Ma Oyalage PC eke Memory Eka Use Karana Software Ekak Thiyena Bava..
Norton/ Mcafee Vage Softwares Oyage PC eke Memory Eken 30 - 40 % Naasthi Karanava Nisay Oyaage PC's Slow Wenne...
Man Ada Oyalata Kiyala Dena Me Software Eka Harima User Friendly.. EE Vagema Oyage PC Eke Memory Eka Kanneth Nehe.. Nitharama Updates Thiyenava.. Aut Update Venava.. Eevagemai.. Meka Free... Try Karala Balannako... :shock:
Download & Install "AVG Anti-Virus" At,
http://free.grisoft.com/softw/70free/setup/avg71free_407a808.exe
Or By Visiting http://free.grisoft.com/doc/5390/lng/us/tpl/v5#avg-free
For Updates..
http://free.grisoft.com/doc/24/lng/us/tpl/v5
Virus Removal Tools..
http://free.grisoft.com/doc/8/lng/us/tpl/v5

Subscribe to:
Posts (Atom)