Friday, 25 March 2011

Important Web Page


 කොහොමද? මගේ යහලුවනි, අද පොස්ට් එක දාන්න පරක්කු උන නේද,ඉස්සල්ලාම ඒකට සමාවෙන්න ඔනේ, අද මම කතා කරන්නේ හොඳ Web අඩවි කිහිපයක් ගැන, එහෙනම් ඹලමුද මොකක්ද කියලා...........


නිතර භාවිතා කරන වෙබ් අඩවි එකම තැනකට 
ගෙනෙන. www.only2clicks.com

ත‍ම‍න්‍ නි‍ත‍ර‍ පා‍වි‍ච්‍චි‍ ක‍ර‍න‍ වෙ‍බ්‍ අ‍ඩ‍වි‍ බු‍ක්‍මා‍ක්‍ස්‍ ව‍ල‍ ත‍බා‍ ග‍න්‍නා‍ වෙ‍නු‍ව‍ට එ‍වා‍යේ HomePageඑ‍ක‍ පෙ‍නෙ‍න‍ ප‍රි‍දි‍ එ‍ක‍ම‍ තැනකට ගෙ‍න‍ ඒමට පුළුවන්, Account එකක් මෙහි නොමිලේ සාදා ගත  හැකිය

www.only2clicks.com




Online Tv Show සොයා දෙනwww.clicker.com

යම් මාතෘකාවට අදාල TV Show හොඅ නිශ්චිතවම දන්නා TV Show එකක් Internet අරහා බැලිය හැකිය Links එක එක එල්ලේම සොයා දීම මෙම වෙබ් අඩවියේ සේවයයි, 


www.clicker.com






විවිද Computer Gamesලබාදෙන"www.pogo.com"

විවිද මාදිලියේ Computer Games, Online ක්‍රමයටක් ක්‍රිරියා කිරීමටත් ඔනෑ නම් එවාDownload කර ගැනීමටත් මෙමෙ වෙබ් අඩවිය ඉඩ සලස්වයි.

www.pogo.com


ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න..... 

You might also like:

මුද්‍රණ අකුරුවර්ග 100 ක්, Download කරගන්න.

0



"Amith" | 12:11 AM | 

විශේෂයෙන් Graphics Designers ල  සඳහාම සකසන ලද අකුරු වේ, මෙය ඔබට නොමිලේ ලබාග්ත හැකිය,

OS කිහිපයක් එක්ක සෙල්ලම් දාමුද....!!!

 


                               අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක් දන්නවා. එත් ඔයාල හිතුවද එක Machine එකක් OS කිහිපයක් එක්ක වැඩ කරන්න..?? ඕන්න ඔය දේ ගැන තමා අද කියන්නේ...

                  ඔයාල හිතන්න පුළුවන් අපිට මොකටද OS කිහිපයක් කියලා.. එහෙම හිතුවට වැරද්දකුත් නැහැ. ඇත්තටම මෙහෙම OS කිහිපයක් තියෙන්න හේතුව තමා එක එක කාර්යයන් කරන්න එක එක OS වැඩි ප්‍රමුඛතාවයක් දැක්විමයි. උදාහරණයක් විදියට ගත්තොත් Graphic කටයුතු සඳහා වඩාත් හොඳම OS එක හැටියට සැලකෙන්නේ Mac සහ Ubuntu සංස්කරණයි. තවද Software Development කටයුතු සඳහා Windows සංස්කරණ (Windows xp/vista/7) වඩාත් උචිතයි. ඉතිං මේ මේ හේතුන් නිසා කෙනෙකුට එ එ අවශතාවන්ට අනුකූලව OS කිහිපයක වැදගත්කමක් දැනේන්න පුළුවන්. අන්න එ වගේ දේවල් වලටයි මේ! එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ..

                 ඇත්තටම මේක හරි පහසු වැඩක්. මේක Virtual Machine software එකක්. මේකේ නම තමා VMWare Workstation. මේක පාවිච්චි කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ PC එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමුකො. ඔයාලට Fedora වගේ තවත් OS එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් අපිට කරන්න වෙන්නේ වෙනම Partition එකකට Fedora install කරලා Fedora වලින් boot කරන්නයි. ඒත් මේ software එකෙන් එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි. ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්. හරි සරලයි. එක ඔයලාට මේක කරල බලද්දිම තේරෙයි.

                            අපිට ඕනේනම් Win Vista, Ubuntu, Mac වගේ ඕනම OS ගනනක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. එත් එකට එ එ OS එකට ඕන කරන Hardware Requiems අපි සපුරල දෙන්න ඕනේ. එ අනුව එක එක OS එකට අවශ්‍ය RAM capacity එක අපිට ඕන විදියට දෙන්න පුලුවන්. OS ගොඩක් එකපාර run කරන්න නම් ගොඩක් Memory ඕන. එහෙනම් එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාටත් මෙහෙම Software එකක ඕනකමක් තියෙනවනම් විතරක් මේ දේ try කරල බලන්න. නැත්නම් මේ දේ ඔයාලගේ IT දැනුමට එකතු කර ගන්න.
Software එක මෙතනින් බා ගන්න.


එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් ගිහින් එන්නම්

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

                           කොහොමද යහලුවේ... දැන් ඉතිං ඔයාල මාව ටිකක් හොඳට දන්නව ඇතිනේ. මෙච්චර දවසක් මගේ අඩවියට පිවිසි ඔයාලට ගොඩාක් ස්තූතියි!! එ වගෙම ඉස්සරාටත් ඇවිත් මව බලල එහෙම යන්න. ඔන්න අද නම් මං ඔයාලට අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ. එත් මං අද කියන්න යන්නේ මං කරපු දෙයක් ගැන. මේ දේට ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට ඕන වෙයි.

මුලින්ම කියන්න ඕනේ මං මගේ Header එක වෙනස් කලා.. ඔය site එක උඩින්ම පෙන්නේ එක තමයි!! කොහොමද හොඳයිද වැඩේ....? විශේෂයෙන් කියන්න ඕනේ මේකට මගේ යහළුවෙක් උදව් කලා.  Kasun . එයාට මං ගොඩාක් ස්තූති වෙනව මේ වෙනුවෙන්. එ වගේම අද දවස මෙහෙම ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න ගොඩාක් අය මට උදව් කලා. එ හැමෝටම ගොඩක් ස්තූතියි!!! Header එක ගැන නින්දා ප්‍රශංසා තියෙනවනම් comment එකකින් එවා එකතු කරන්න. එව මට ගොඩක් වැදගත් වෙයි.



         ඊලඟ කාරණාව මේකයි. කවුරුත් දාන්නවනේ ඉස්සරට එන්නේ නත්තල් කලේ කියල. ඉතින් එ වෙනුවෙන් මං මගේ බ්ලොග් එකට පොඩි හිම වැස්සක් එකතු කලා. කොහොමද ඉතින් මේ වැඩේ...? ඉතිං ඔයාලත් කැමති නම් ඔයාලගේ බ්ලොග් එකට හිම වැස්සක් එකතු කර ගන්න. මෙන්න මෙහෙම කරන්න.

01. මුලින්ම ඔයාලගෙ බ්ලොග් account එකට ලොග් වෙලා ඉන්න.
02. ඊට පස්සේ  Layout/Design  – Page Element – Add Gadget – HTML / JavaScript එකක් ගන්න.
03. පස්සේ 'HTML / JavaScript box' එකට පහල තියෙන code එක copy කරන්න.
<script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript"></script>
04. දැන් Save button එක ක්ලික් කරන්න.

                      වැඩේ හරි. ඔන්න දැන් ඔයාලටත් හිම වැටෙනවා. ලංකාවටවත් හිම වැටෙන්නැති එකේ ඔයාලගේ බ්ලොග් එකට හිම වැටෙනකොට කාටද ආඩම්භර!!! එහෙනම් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මං අද මේ ලිපිය ලිවුවේ ඔයලාගෙන් මේ දේවල් වලට කැමැත්ත අකමැත්ත දැන ගන්න. මං ඔයාලගෙන් එ දේ බලාපොරොත්තු වෙනවා... එ වගේම අද පොඩි දෙයක් හරි කියල දෙන්න ලැබුනු එකට ගොඩක් සතු‍ටු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. මතක ඇතුව comment එකක් දාල යන්න.

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

 


                    ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. 

              මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක් තේරුනේ නැහැ වගේද...? මේකයි සාමන්‍යයෙන් අපි adobe product එකක් බා ගෙන install කරගද්දි අපිට ඕන කරන එ product එකට අමතරව වෙන වෙන ලොකේ නැති product ටිකකුත් install වෙනව නේද?. අපිට එවයින් වැඩකුත් නැහැ. එත් මොනා කරන්නද අයින් කරන්න බැරි නිසා ඔහේ තියන් ඉන්නවා... ඔන්න ඔය දෙයින් වැළකිලා අපිට ඕන කරන product එක විතරක් install කරගන්න විදියක් තමා මේ කියන්න යන්නේ. මං හිතන්වා දැන් ඔයාලට තේරෙන්න ඇති කියල... මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

01. මුලින්ම ඔයාල මේ තියෙන Link එකට යන්න. ftp://ftp.adobe.com/pub/adobe/ එතකොට ඔයාලට පහළ රූපයේ පේන විදියට Adobe සමාගමේ සියළුම product වල ලැයිස්තූවක් පෙන්න ලැබෙවි. මෙතනින් ඔයාලට ඕන කරන product එක ‍තෝර ගන්න. මං උදාහරණයක් වශයෙන් Adobe Reader 9 ‍තෝර ගන්නවා.



02. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ platform එක (OS) ‍තෝරගන්න. මගේ Windows හන්දා මම 'win ‍තෝරගන්නවා.


03. ඊළඟට තියෙන්නෙ අපිට ඕන කරන product එකේ version එක ‍තෝරගන්නයි. මෙතන පරණ එවත් තියෙනවා. ඔයාල කැමති විදියට ‍තෝර ගන්න පුළුවන්. මං '9.x' ‍තෝර ගන්නවා.


04. ඊළඟ page එකෙත් වෙන්නේ version 9 වල තියෙන sub version එක ‍තෝරන එකයි. මම 9.4.0 ‍තෝරගත්තා.


05. දැන් තියෙන්නෙ ඔයාලට ඕන කරන Language එක ‍තෝරන එකයි. මම නම් ඉතිං US English තමා. ඉතිං මං 'en-US' ‍තෝරනවා.


06. ඊට පස්සේ ඔයාලට පෙනෙයි අපිට ඕන කරන product එකේ Installer එක. ඉතිං දැන් කරන්න තියෙන්නේ .EXE file එක බා ගන්නයි. ඉතුරු හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ....


              ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. මේ ක්‍රමයට ඕනම Adobe Product එකක් ඔයාලට ගන්න පුළුවන්. එ වගේම ඔයාල ජිවිතේට අහල දැකල නැති Adobe Product මේ page එකට ගියාම ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..
                       ඔන්න අදත් මන් ඔයාලට පොඩි Trix එකක් හරං ආවා. අපේ යහලුවෝ ගොඩාක් කැමතියිනේ Chat කියන වචනේට. Chating කිවුවොත් මුකුත් ඕනේ නැහැනේ. අනික Chat කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ Facebook. එ මොකද අපි කගෙත් Chating අතරේ ප්‍රමූඛයා Facebook නිසායි. Facebook එකට අමතරව අපි දන්න හොඳම Chating Services එක මොකක්ද කියල ඇව්වොත් මං නම් කියන්නේ Google විසින් කරගෙන යන GTalk කියලා. මගේ හිතට හොඳට අල්ලල ගිය Chat Services එකක්. ඔයාලට දැන් තේරෙනව ඇතිනේ.. GTalk තමා අද මගේ මාතෘකාව. එහෙනම් ඔන්න අහගන්නකො..

               මුලින්ම මං කියල දෙන්නම් කිසි කරදරයක් නැතුව GTalk වලට log වෙන්න ක්‍රමයක්. සාමාන්‍යයෙන් අපි GTalk ලොග් වෙන්න එක එක වෙබ් සයිට් වලට යන්න ඕනේනේ. මේකෙදි එහෙම ඩෙයක් ඕන වෙන්නේ නැහැ. එහෙ මෙහෙ යන්නේ නැතුව බොහොම ලේසියෙන් මේ ලින්ක් එක ඔස්සේ ගිහින් GTalk ලොග් වෙන්න පුලුවන්. මෙන්න මේකයි ලින්ක් එක... http://talkgadget.google.com/talkgadget/client

          ඊට පස්සේ මං කියල දෙන්න යන්නේ කොහොමද GTalk Web Based Client එක Firefox එකට Bookmark කරගන්නේ කියල. තේරුනාද මන්දා...? ඔන්න එහෙනම් මේ පහළ තියෙන පින්තූරේ බලල ඉන්නකො.. එතකොට වැඩේ තේරේයි...


               OK... දැන් තේරෙන්න ඇතිනේ මේ මොකක්ද වෙන්න යන්නෙ කියල.. ඔන්න එහෙනම් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල අර මං කලින් දුන්නු link එකෙන්  ගිහින් ඔයලගේ GTalk Account එකට ලොග් වෙන්න. මුල් වතාවට ඔයාල ඔය ලින්ක් එකෙන් ලොග් වෙනවනම් ඔයාලට මෙහෙම දෙයක් පෙනෙවි. ඉතින් ඔයාලට තියෙන්නේ Yes කරන්න. එතකොට වැඩෙ හරි...

            නිකං හරි ඔයාලට එහෙම දෙයක් දකින්න ලැබුනේ නැත්නම් මෙහෙම කරන්න. කෙළින්ම GTalk Tab එක right click කරලා Properties වලට යන්න. එතකොට මෙහෙම දෙයක් පෙනේවි. ඊට පස්සේ ලැබෙන Window එකේ “Load this bookmark in the sidebar” කියන තැන හරියක් දාන්න. පස්සේ Save කරන්න. දැන් ඔක්කොම හරි..

              මේක බොහොම පහසු වැඩක්. ඔයාලගේ වැඩ පහසු කරගන්නයි මේක මං ඔයාලත් එක්ක බෙදා ගත්තේ. මොකද GTalk Chat Client එක වෙනම Tab එකක් තියෙනකොට ටිකක් අපහසුයි. ඉතින් මෙහෙම Browser එකටම bookmark වෙලා තියෙනකොට වැඩේ ලේසියි. එහෙනම් මෙ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වුනානම් පොඩි comment එකක් දාල යන්න. මේ ගැන ගැටළුවක් තිබුනෙත් එකත් ලියන්න. එහෙනම් අදට ගිහින් එන්නම්..


Fileserve Premium Account එකක් නොමිලේම..!!!

 

                 Hi යහළුවේ.. කොහොමද ඉතිං.. ඔන්න අදත් මං ඔයාලට අලුත් news එකක් අරන් ආවා. ඔන්න එහෙනම් අහගන්නකො.. දන්නවද.. මේ දවස් වල මගේ PC එකේ නිතරම වෙන දෙයක් තියෙනවා. එ තමා Download..! පැය 24 මොනා හරි file එකක් Download වෙනවා. එ ඇයි කියලා ඔයාල දන්නවද... මොකද මට තියෙනවනේ Fileserve Premium Account එකක්. කියල වැඩක් නැහැ. එලම තමා.. ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. එ කිවුවේ ඔයාලටත් නොමිලේම Fileserve Premium Account එකක් ගන්න කියල දෙන්න. එතකොට ඔයාලටත් පුලුවන් හිතේ හැටියට Downloading කරන්න. හිතාගන්නකො මේ නත්තල ආරම්භයත් එක්ක ඔයාලට දෙන පොඩි තෑග්ගක් කියලා. ඉස්සරාට තව තව එව දෙන්නම්..

ඕන්න යාළුවේ මේ දේට මුලින්ම ඕන කරන්නේ Firefox අලුත්ම Update එක. එක ඉතින් කරගන්න ඔයාල දන්නවනේ.. නොදන්න අයට Help > Check for Update ‍තෝරන්න...

Firefox අලුත්ම Update එක දා ගත්තට පස්සේ මෙන්න මේ Addon එක දා ගන්න...

ඊට පස්සෙ මෙන්න මෙතනින් Fileserve සයිට් එකට යන්න.www.fileserve.com සයිට් එකට ගිහින් මතක ඇතුව bookmark එකක් දා ගන්න. එතකොට තමා වැඩේ සාර්ථක වෙන්නෙ.

දැන් Firefox වල tools > cookie editor බලන්න. එතකොට Window එකක් පෙන්න ගනිවි මෙන්න මේ වගේ.. එ Window එක උඩ filter bar එකක් තියෙනවා. ඒකේ fileserve කියලා සර්ච් කරන්න. දැන් එන ලිස්ට් එකේPHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.

එතකොට තවත් Window එකක් එවි. එකේ content කියන එක පහළ රූපයේ තියෙන විදියට වෙනස් කරන්න.mpe98qud63hun72vovu6nvg1r0 දැන් Save කරන්න..





දැන් වැඩේ හරි. නැවත පිටුව refresh කරලා My Account ගිහින් බලන්න.. මෙන්න මේ වගේ පෙනේවි.. කොහොමද වැඩේ...!!!



                නිකං හරි මේ විදියට වැඩ කලේ නැත්නම්, එ කිවුවේ PHPSESSID කියන එක හොයාගන්න නැත්නම් මෙහෙම කරන්න. අලුතින් Cookie එකක් Add කරගන්න. එතන මෙන්න මේ විස්තර දෙන්න..

name: cookie
content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
Host:: fileserve.com
path: /
                 ඔන්න දැන් ඔක්කොම හරි. ඔයාලටත් දැන් Fileserve Premium Account එකක් තියෙනවා. තව දෙයක් තමා මේක දෙසැම්බර් 24 වෙනකම් තමා වලංගු. එ නිසා ඊට කලින් පුලුවන් තරම් පාවිච්චි කරන්න. ආයේ පසුතැවිලි නොවෙන්නම. එ වගේම මේ දේට අපි මුලින් දාපු bookmark එකෙන්ම log වෙන්න. එතකොට තමා වැඩේ සාර්ථක..

                    එහෙනම් යහළුවේ මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..